2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර ගණකාධිකාරී - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| කළමනාකරණ සහකාර | 25 | 22 | 03 | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 01 | 01 | - | - | - | |
| භාෂා පරිවර්තක | 01 | 01 | - | - | - | - |
| රියදුරු | 02 | 01 | 01 | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 05 | 05 | - | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | - | - | - | - | - | - |
ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ග්‍රාම නිලධාරී | 28 | 24 | 04 | - | - | - |
| සමාජ සේවා නිලධාරී | 01 | 01 | - | 01 | 01 | - |
| ග්රාමීය සංවර්ධන නිලධාරී | - | - | - | 01 | 01 | - |
| ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරී | - | - | - | - | - | - |
| මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| සංස්කෘතික නිලධාරී | 01 | 01 | - | 01 | 01 | - |
| සමාජ සංවර්ධන සහකාර | 01 | - | 01 | - | - | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 02 | - | - | - | - |
| උපදේශන සහකාර | 01 | 01 | - | - | - | - |
| කෘෂිකාර්මික නිෂ්පාදන ව්‍යාපෘති සහකාර | 01 | - | 01 | - | - | - |
| ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර | 01 | 01 | 01 | - | - | - |
| වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| මිනින්දෝරු | - | - | - | - | - | - |
| ක්‍රීඩා නිලධාරී | - | - | - | 01 | 01 | - |
| ජනපද නිලධාරී | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| කාර්මික නිලධාරී | 01 | 01 | - | - | - | |
| මැහුම් උපදේශිකා | - | - | - | 01 | 01 | - |
| සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 55 | 55 | - | - | - | - |
| ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 01 | 01 | - | - | - | - |
| විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත් කර ගැනීම) | 01 | 01 | - | - | - | - |
| ආයුර්වේද වෛද්‍ය නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ආපදා කළමනාකරණ නිලධාරී | 01 | 01 | - | - | - | - |













