අපගේ දැක්ම
කාර්යක්ෂම සේවාව තුළින් මහජන අපේක්ෂාවන් කරාඅපගේ මෙහෙවර
රාජ්ය ප්රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් (කාර්යක්ෂම) තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්රියාවලියක් තුළින් ප්රදේශයේ ජනතාවගේ ජනදිවිය නංවාලීම.ආයතනයේ විකාශනය
1992 වසරේ සිට සේවය කල ප්රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ජේ. එම්. ජී. ජේ. බන්ඩාර මයා | 1992/07/04 | 1994/10/10 |
| නෙ. ප. කු. නෙළුම්දෙණිය මයා | 1994/10/11 | 1994/11/30 |
| ජේ. එම්. ජී. ජේ. බණ්ඩාර මයා | 1994/12/01 | 1998/10/12 |
| ඒ. ඩී. ඩබ්. පෙරේරා මයා | 1998/10/13 | 1999/07/07 |
| ඩී. එම්. හීන්බණ්ඩා මයා | 1999/07/08 | 2002/02/25 |
| ටී. එම්. එස්. තෙන්නකෝන් මයා | 2002/02/26 | 2002/02/28 |
| එල්. සී. ඩී. මහානාම මයා | 2002/03/01 | 2006/02/26 |
| කමල් අමරසිංහ මයා | 2006/02/29 | 2007/08/02 |
| බී. එම්. මංචනායක මෙනෙවිය | 2007/08/03 | 2009/05/06 |
| ඩී. එම්. ඒ. කේ. දිසානායක මයා | 2009/05/07 | 2013/01/07 |
| කේ. එම්. එච්. එස්. කේ. ජයලත් මයා | 2013/01/08 | 2013/05/01 |
| ජී. පී. එස්. ජේ. ද සොයිසා මයා | 2013/05/02 | 2017/03/01 |
| එම්. ආර්. එම්. ඉම්රාන් මයා | 2017/03/02 | 2023.12.13 |
| එච්.එස්.සී.එල්.සඳරත්න මිය | 2023/12./14 | 2025/06/01 |
| කේ.පී.එන්.එස්.විජේතුංග මිය | 2025/06/02 | මේ දක්වා |














