පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පලතුරු  පැල රෝපණය  සහ පරිසරය  සුරැකීම  පිළිබඳ දැනුවත් කිරීමේ  වැඩසටහන හා පාසල්  පුස්තකාලය සඳහා පොත්  පරිත්‍යාග  කිරීමේ වැඩසටහන 2025/10/30 දින නික/ඉහළ /ඔට්ටුකුලම  කණිෂ්ඨ විද්‍යාලය දී

WhatsApp Image 2025-12-16 at 9.37.41 PM.jpeg

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන 2025/11/11 සහ 2025/11/14 දෙදින නික/රස්නායකපුර  ජාතික පාසල

WhatsApp Image 2025-12-16 at 9.34.23 PM.jpeg

2025.11.12 දින රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැවැත්විණ. 2025.11.12 දින රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැවැත්විණ. 
එහිදී ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමන් අතින් රජයේ ඉඩම් සදහා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරනු ලබන බලපත්‍ර කොට්ඨාසයේ ඉඩම් ලාභීන් වෙත ප්‍රදානය කරන ලද වගයි.

1.jpg

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන - කල්ලංචිය වසම

WhatsApp Image 2025-12-16 at 9.29.27 PM.jpeg

"ඩෙංගු නිවාරණය  සදහා ගෘහ ඒකක  වලින්  ඉවත්  කරන   අපද්‍රව්‍ය  කළමනාකරණය  කිරීම " පිළිබඳ  ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.11.07 දින මගුරන්කඩවල විදුහලේ දී පවත්වන ලදී.

7.png

News & Events

16
දෙසැ2025
පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන පලතුරු  පැල රෝපණය ...

16
දෙසැ2025
සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ...

පුවත් සහ සිදුවීම්

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන - කල්ලංචිය...

Scroll To Top