සහතික පත්ර නිකුත් කිරීම
- ආදායම් සහතික
- තක්සේරු වාර්තා
- වටිනාකම්සහතික
- පදිංචිය සනාථ කිරීමේ සහතිකපත්ර(නිර්දේශ කිරීම)
- පදිංචිය හැරයාමේ සහතික පත්ර(නිර්දේශ කිරීම)
- පොලිස් සේවය සඳහා සහතික (නිර්දේශ කිරීම)
- ජල පහසුකම් ලබාගැනීම සඳහා වූ සහතික
- විදුලිබල පහසුකම් ලබාගැනීම සඳහා වූ සහතික
ආදායම් සහතික නිකුත් කිරීම
- ග්රාම නිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
- ආදායම් සනාථ කිරීමට අදාල ලේඛන
වටිනාකම් සහතික නිකුත් කිරීම
- වටිනාකම් සහතිකය ඉල්ලීම සම්බන්ධ ඉල්ලුම් පත්රය
- වටිනාකම් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන අදාල සියලුම ලිපි ලේඛන
- ග්රාම නිලධාරි නිර්දේශය සහිත වාර්තාව
- වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන දේපල පිළිබඳ ඔප්පුව
- පිඹුරු පත
- ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු
- නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
තක්සේරු වාර්තා නිකුත් කිරීම
- එම දේපල සදහා තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
- දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
- නිශ්චල දේපල සම්බන්ධව අදාල ග්රාම නිලධාරි විසින් සපයනු ලබන තක්සේරු වාර්තාව
- එම දේපල පිළිබඳ ඔප්පුව
- නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
- පිඹුර
- ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු
1. විදේශ ගමන් බලපත්ර (පෙර සැකසුම්)
2. උප්පැන්න සහතික
3. උප්පැන්න ලේඛනය
4. විවාහ සහතික
5. විවාහය පිළිබඳ දැන්වීම
6. ප්රමාද මරණ සහතික
7. මරණ සහතික
8. මරණ ප්රකාශය
9. පරිවර්තන පිටපත් (උපත, මරණය, විවාහය)