ප්‍රධාන කාර්යයන්
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- සම්පත් පැතිකඩ සකස් කිරීම.
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම
- පිටස්තරයින්ට තොරතුරු සැපයීම.
ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය
ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට අනුමැතිය ලබා දෙන්න
- විධිවිධාන ලබා ගැනීම
- තත්ත්ව වාර්තා ලබා ගැනීම (ව්‍යාපෘතිය සඳහා සුදුසු ස්ථානය පරීක්ෂා කර බලන්න)
- ඇස්තෙම්න්තු සකස් කිරීම.
- ප්‍රසම්පාදන තීරණ ලබා ගැනීම.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාල පාර්ශ්ව සමඟ ගිවිසුම.
- ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම.
- ඉදිකිරීම් ක්‍රියාවලිය පරීක්ෂා කිරීම.
- ඉදිකිරීම් තක්සේරුකරණය සමඟ සම්පූර්ණ කළ විට ගෙවීම් කිරීම.
- කාලසීමාව අවසන්වීමෙන් පසු මුදල් නිදහස් කිරීමට කටයුතු කිරීම.
- මෙම ව්‍යාපෘතියේ සියලුම වාර්තා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා අදාළ අමාත්‍යාංශවලට යවා ඇත. (මෙම සියලු ව්‍යාපෘතිය වසර දෙසැම්බර් 31 වන දිනට පෙර අවසන් කළ යුතුය)














