අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

ප්‍රාදේශිය ලේකම්


WhatsApp Image 2025-12-13 at 10.34.51 AM.jpeg
නම කේ.පී.එන්.එස්. විජේතුංග මිය
සුදුසුකම්  
සේවා ඉතිහාසය  

සහකාර ප්‍රාදේශීය ලේකම්

7.jpg නම ඒ.එච්.එම්.ආර්. අබේරත්න මයා
සුදුසුකම්  
සේවා ඉතිහාසය  

ගණකාධිකාරි

05  නම   ඩබ්. එම්. ඩී. ආර්. කේ. වන්නිනායක මෙනෙවිය
සුදුසුකම්  
  • ගිණුම්කරණය හා ව්‍යාපාර මූල්‍ය විද්‍යාවේදී උපාධිය(විශේෂ) - වයඹ විශ්ව විද්‍යාලය
  • පරිගණක යෙදවුම්කරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - ශ්‍රී ලංකා වරලත් ගණකාධිතරන පදනම් ආයතනය
  • ගිණුම්කරණය හා ව්‍යාපාර විමර්ශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - ශ්‍රී ලංකා වරලත් ගණකාධිතරන පදනම් ආයතනය
  • ගිණුම්කරන අනුස්ථාපනය පිළිබඳ ඩිප්ලෝමාව -  මිලෝදා මූල්‍ය අධ්‍යනය විද්‍යාතනය
සේවා ඉතිහාසය    ගණකාධිකාරී- පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහකාර අධ්‍යක්ෂ -(සැලසුම්)


pngwing.com (16).png
නම   වී.ඒ. සත්කුමාර මිය
සුදුසුකම්

සේවා ඉතිහාසය  

පරිපාලන නිළදාරි


 01
නම  ආර්.එම්.අනුලාවති
සුදුසුකම්  
සේවා ඉතිහාසය  

පරිපාලන ග්‍ර්‍රාමනිළදාරි

03  නම  එස්.එච්.සි.එස් විමලසේන මයා
සුදුසුකම්  
සේවා ඉතිහාසය  

2017 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරි 01 01        
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 - 01 - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 25 19 06 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
භාෂා පරිවර්තක 01 - 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 05 05 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 - 01 - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 28 23 05 - - -
සමාජ සේවා නිලධාරීන් 02 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - - - 01 01 -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී - - - - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - 01 01 -
සමාජ සංවර්ධන සහකාර - - - - - -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
උපදේශන සහකාර 01 01 - - - -
කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර - - - - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - 01 01 -
මිනින්දෝරු - - - - - -
ක්‍රීඩා නිලධාරී - - - 01 01 -
ජනපද නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර්මික නිලධාරී 02 01 - - -  
මැහුම් උපදේශිකා - - - - - -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර - - - - - -
සංවර්ධන නිලධාරී 55 55 - - - -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 - 01 - - -
ආයුර්වේද වෛද්‍ය නිලධාරී - - - - - -
ආපදා කළමණාකරන නිලධාරී 01 01 - - - -

අපගේ දැක්ම

කාර්යක්ෂම සේවාව තුළින් මහජන අපේක්ෂාවන් කරා

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් (කාර්යක්ෂම) තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ජනදිවිය නංවාලීම.
 

ආයතනයේ විකාශනය

1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ජේ. එම්. ජී. ජේ. බන්ඩාර මයා 1992/07/04 1994/10/10
නෙ. ප. කු. නෙළුම්දෙණිය මයා 1994/10/11 1994/11/30
ජේ. එම්. ජී. ජේ. බණ්ඩාර මයා 1994/12/01 1998/10/12
ඒ. ඩී. ඩබ්. පෙරේරා මයා 1998/10/13 1999/07/07
ඩී. එම්. හීන්බණ්ඩා මයා 1999/07/08 2002/02/25
ටී. එම්. එස්. තෙන්නකෝන් මයා 2002/02/26 2002/02/28
එල්. සී. ඩී. මහානාම මයා 2002/03/01 2006/02/26
කමල් අමරසිංහ මයා 2006/02/29 2007/08/02
බී. එම්. මංචනායක මෙනෙවිය 2007/08/03 2009/05/06
ඩී. එම්. ඒ. කේ. දිසානායක මයා 2009/05/07 2013/01/07
කේ. එම්. එච්. එස්. කේ. ජයලත් මයා 2013/01/08 2013/05/01
ජී. පී. එස්. ජේ. ද සොයිසා මයා 2013/05/02 2017/03/01
එම්. ආර්. එම්. ඉම්රාන් මයා 2017/03/02  2023.12.13
එච්.එස්.සී.එල්.සඳරත්න මිය 2023/12./14  2025/06/01
කේ.පී.එන්.එස්.විජේතුංග මිය 2025/06/02 මේ දක්වා

 

පුවත් සහ සිදුවීම්

16
දෙසැ2025
පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන

පරිසරයට හුස්මක්  පාරිසරික වැඩසටහන පලතුරු  පැල රෝපණය ...

16
දෙසැ2025
සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ වැඩසටහන

සුහුරු  රතැඟිලි මවන සිතුවිලි චිත්‍ර හා නිර්මාණ...

16
දෙසැ2025
පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන

පහන් තිර නිෂ්පාදන පුහුනු වැඩසටහන - කල්ලංචිය...

Scroll To Top