ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නරාජ්ය සේවා ස්ථාන
Banner Links
වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2867 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 244 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 2612406..92කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 179000/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 239000/- ක්ද, ධීවර හා සත්ත්ව පාලනය සඳහා රු. 450000/- ක්ද ව්‍යවසායක පුහුණු සඳහා රු. 150000/- කද මුදලක් වෙන් කර ඇත.




















