247 - තලාකොළවැව
- මහවැවේ රොන්මඩ ඉවත් කර වැව් බැම්ම හා සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම
- පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (RO තාක්ෂණය) ඉදි කිරීම.
- සේවා පියසක් ඉදිකිරීම
- නන්දන බංඩාර මාවතේ සිට සණස මාර්ගය හරහා සෙනෙවිරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- සංහිද වැව ප්රතිසංස්කරනය කිරීම
- නෙළුම්ගල පන්සල පාර වාහල්කඩ සහිතව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ඉහළ මාවතගම ගුරුගොඩ මාර්ගය බෝක්කුවක් දමා ප්‍රතිසංස්කරණය කිරීම
- තලාකොළවැව පොදු ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම
- වීරවෙට්ටුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- කම්මල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් 05 දෙනෙක් සදහා සෙවිලි තහඩු ලබා දීම
248 - අගාරඋඩ
- සමගි මාවතේ කොටසක් (මීටර් 500) බොරළු ඇතිරීම හා ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- වසම සඳහා ග්‍රාම ලේකම් කාර්යාලයක් ඉදි කිරීම.
- පහළ අගාරඋඩ මහවැව ගැඹුරු කිරීම හා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
- වීරවල මාර්ගය බොරළු ඇතිරීම
- බඩහැලගම වැවේ තැලවිල්ල සහ වැව් බැම්ම සකස් කිරීම
- පවුල් 06ක් සදහා සෙවිලි තහඩු ලබා දීම
249 - උඩුනෝව
- ලීකොලවැව ප්‍රතිසංස්කරණය කිරීම
- උඩුනෝව ගම මැද ප්‍රධාන මාර්ගය 2.8 කී.මී.ප්‍රමානයක් කානු කපා බොරළු යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
- අතුරු මාර්ග වලට බොරළු ඇතිරීම
- අත්පන්දු ක්‍රීඩා පිටිය සකස් කිරීම
- පාසල් ක්‍රීඩා පිටිය සකස් කිරීම
- අළුත්වැව ප්‍රතිසංස්කරණය කිරීම
250 - අඹාලේ
- ඉහළ අඹාලේ මහ වැවේ ගොඩ සොරොව්ව ප්‍රදේශයේ පස් ඉවත් කර වේලි පද්ධතිය සකස් කිරිම
- අයි.ඒ.තිලක් ලක්ෂ්මන් මහතාගේ නිවස අසල සිට මිනී පිටිය දක්වා මාර්ගය (අලුත් වැව) මීටර් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීම.
- එඒ.එම් සීලවතී මහත්මියගේ නිවස අසල සිට කෘෂි මාර්ගය දක්වා මාර්ගය මීටර් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීම.
- පහළ අඹාලේ කුඹුක් වැවේ ප්‍රධාන සොරොව්ව දමා වැවේ පස් ඉවත් කර වැව ප්රතිසංස්කරනය කිරිම
- තුණුමුණියාය වැවේ පස් ඉවත් කර ප්රතිසංස්කරනය කිරිම
- අළුත් වැව සොරොව්ව දමා ප්රතිසංස්කරනය කිරිම
- කඩේ පාර ඒ.එච්.එම් වන්නිහාමි මහතාගේ කුඹුර ලග බොක්කුවක් දමා ප්රතිසංස්කරනය කිරිම
- පහළ අඹාලේ ට්රාන්ෆෝමරය ලග සිට සුධීරගම මාර්ගය කාණුතපා ප්රතිසංස්කරනය කිරිම
- ඉහල අඹාලේ තුණුමුණියාය පාර ප්‍රතිසංස්කරණය කිරිම
- සුදත් සමරවිර මහතාගේ නිවස අසල මාර්ගය පිහිඹිය වැව හරහා ජයසෝම මහතාගේ නිවස දක්වා මාර්ගය කාණු කපා බොරව දැමිම
- ඉහළ අඹාලේ විහාරස්ථානයේ දහමි පාසල් ගොඩනැගිල්ලේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම
- පහළ අඹාලේ විහාරස්ථානයේ විහාර ගෙය සංවර්ධනය කිරිම
- නිවාස සංවර්ධනය කිරිම සදහා අයදුම්කරුවන් සංඛ්‍යාව = 08
262 - ගල්පානව
- ගල්පානව මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ගල්පානව පාසාල් ගේට්ටුව ඉදිරිපිට සිට පාසලට පිවිසෙන ස්ථානයේ බෝක්කුවක් ඉදි කිරීම.
- පල්ලිය අසල සිට මසූඩ් මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- තව්පික් මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රහීම් මහතාගේ නිවසට යන මාර්ගය පෙට්ටි බෝක්කුවක් දැමීම
- ගල්පානව විද්‍යාලයේ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ගල්පානව අල්ඉලාල් ජුම්මා පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම
- ග්‍රාම ලේකම් කාර්යාලය සදහා විදුලිය ලබා දීම
- ප්‍රතිලාභීන් 05 දෙනෙකු සදහා සෙවිලි තහඩු ලබා දීම
263 - ආබොක්කාගම
- පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම
- හාජිස් මහතාගේ කඩය අසල සිට අබ්දුල් කාදල් මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- පාසල අසල සිට හයිලන්ඩ් මාවත දක්වා යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- පාසල පිටුපස මාර්ගයේ අමීර්දීන් මහතාගේ නිවස අසල සිට හාපිස් මහතාගේ කඩය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සෙම්බුක්කුලිය වැව ප්‍රතිසංස්කරණය කිරීම
- පණ්ඩිතයා වැව ප්‍රතිසංස්කරණය කිරීම
- රිස්මි මහතාගේ නිවස අසල සිට හයිලන්ඩ් දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- එන්.පී.සලීම් මහතාගේ නිවස අසල සිට එස්.ඒ.නලීම් මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ආබොක්කාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- එස්.ඒ.රපීක් මහතාගේ නිවස සිට පහළ වීරදඩාන වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් දෙදෙනෙකු සදහා සෙවිලි තහඩු ලබා දීම
- ආබොක්කාගම අත්පන්දු ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
264 - කණුකැටිය
- බලගොල්ල වැව ප්‍රතිසංස්කරණය
- වීරගොල්ල හන්දියේ සිට බලගොල්ල දක්වා මාර්ගය (2කි.මී.) පමණ සංවර්ධනය කිරීම
- රතඹලා ඇළ ප්‍රතිසංස්කරණය
- පිහිඹිය වැව ප්‍රතිසංස්කරණය
- මුඩත්තව ගම්මැද්ද පාර ඉතිරිය කොන්ක්‍රීට් කර නිම කිරිම
- නසුර්දීන් මහතාගේ නිවස අසල සිට මුඩත්තව වෙල දක්වා යන මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- එම්.ජේ මුරුතලාගේ නිවස ඉදිරිපිට සිට මොහොදින් මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය
- සායන මධ්‍යස්ථානයට යන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම
- එච්. අස්නා මරික්කාර් මහතාගේ නිවස අසල සිට සායන මධ්‍යස්ථානයට යන අතුරු මාර්ගය බෝක්කු දමා බොරළු දමා පිළිසකර කිරිම
- නසුරුදීන් මහතාගේ නිවස අසල සිට මුඩත්තව වෙල දක්වා ගම්මායිම් මාර්ගය බොරළු දැමිම
- බලගොල්ල ප්‍රධන පාරින් ආරම්භ වි පුංචි බංඩා මහතාගේ නිවසට යන මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරිම
- ග්‍රාම ලේකම් කාර්යාලයට විදුලි බලය ලබා ගැනිම
- බලගොල්ල ප්‍රජාශාලාවට විදුලි බලය ලබා ගැනිම
- කණුකැටිය අරාබි විදුහල ප්‍රතිසංස්කරණය
- නිවාස සෙවිලි කිරිම සදහා අයදුම්කරුවන් = 07
267 - ලීකොලපිටිය
- ලීකොලපිටිය සිට ගුරුගොඩ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- නෙළුම්ගල පන්සල අසල සිට ඉහළ මාවතගම හංදිය දක්වා ගුරුගොඩ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.
- පාහිමඩුව සුධර්මා මහත්මියගේ වෙළදසැල අසල සිට ගුරුගෙඩ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.
- හේනේගෙදර හංදියේ සිට කොටවෙහෙරට යන මාර්ගයේ හේනේගෙදර ගම මැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම
- හේනේගෙදර වෑ කන්ද කඩ සකස් කිරීම
- ලීකොලපිටිය සිට තලාකොල වැවේ මායිම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හේනේගෙදර ඉහල වැව,පරණ වැව,කෝන්ගහ වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ලීකොලපිටිය ගොඩ වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම
268 - හළඹේ
- තරණගොල්ල වැව ගැඹුරු කිරීම හා පිටවාන ප්‍රතිසංස්කරණය කිරීම
- බහුකාර්යය ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන පෙර පාසල් ගොඩනැගිල්ල ආවරණය වන පරිදි ආරක්ෂිත වැටක් ඉදි කිරීම.
- හළඹේ තරණගොල්ල මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු දමා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- හළඹේ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කිරීම හා සනීපාරක්ෂක පහසුකම් අලුත් වැඩියා කිරීම
- රතඹලා ඔය හරස්කර ඇති හා හළඹේ මහවැව යටතේ ඇති අමුණු කොන්ක්‍රීට් කිරීම හා රතඹලා ඔය රොන්මඩ ඉවත් කිරීම
- හළඹේ ඔට්ටුකුලම මාර්ගයේ ඉතිරි කොටස තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
- හළඹේ සියඹලෑව මාර්ගයේ ආර්.එම්.ඒ.කපුරු බංඩා මහතාගේ නිවස අසල මාර්ගය බෝක්කු 02ක් දමා කොන්ක්‍රීට් කිරීම
- හළඹේ පන්සල මාර්ගය කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම
- හළඹේ සියඹලෑව මාර්ගයේ ආර්.එම්.ජි.ඩිංගිරිබංඩා මහතාගේ නිවස අසල මාර්ගය කුට්ටිගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම
- හළඹේ පන්සලෙහි අඩක් නිම කර ඇති වැසිකිළි පද්ධතියේ ඉතිරි කොටස ඉදිකිරීම
- වසමේ ඇති සියළුම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම
- මල්පානව වැවේ ගොඩ සොරොව්වේ සිට හළඹේ දක්වා පවතින ඇළ මාර්ගයේ හළඹේ වසමට අයත් ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හළඹේ වසම තුළ ඇති සියලු අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් 01 ක් සදහා සෙවිලි තහඩු ලබා දීම
- වසමේ ඇති සියළු කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
269 - මල්පානව
- තම්මැන්නෑගොල්ල වැව ගැඹුරු කිරිම සහ වැව් බැම්ම සැදීම
- මහවැව වේල්ල සැදිම
- පන්සල් පාර මෝටර්ගේඩර් කර බොරළු දැමීම
- තම්මැන්නාගොල්ල පාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
- වැව් ඉහල බතලයාය පාර බොරළු දැමා ප්‍රතිසංස්කරණය කිරිම
- අළුත්වත්ත පාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
- අනාථපාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
- දෙමටගහවැව පාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
- මල්පානව සමිතිශාලාව භූමිය තුල ඇති පොදු ක්‍රිඩා පිටිටනිය අලුත්වැඩියා කිරිම
- අයියානායක දේවාලය වැඩි දියුණු කර ගැනිම
270 - කෝරලයාගම
- ගෝනමඩිත්ත වැව ප්‍රතිසංස්කරණය කිරීම
- හළඹේ පන්සලේ සිට ආන්තිකුලම යන මාර්ගයේ සියඹලෑව ගමට යන හන්දියේ බෝක්කුවක් ඉදි කිරීම.
- සියඹලෑව මංසන්දියේ සිට සියඹලෑව පාසල දක්වා මාර්ගයේ මාර්ගයේ බෝක්කුවක් දමා මාර්ගය තාර දැමීම
- දඩයාය වැව ප්‍රතිසංස්කරණය කිරීම
- හළඹේ පන්සල අසල සිට ආත්තිකුලම ගම්මායිම දක්වා මාර්ගයේ පෙට්ටි බෝක්කුවක් දමා මාර්ගය සංවර්ධනය කිරීම
- කංගැටයාගම වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ජයතිලක මහතාගේ නිවස අසල සිට කමලාවතී මහත්මියගේ නිවස දක්වා ඇති කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
- ඉහළ සියඹලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම
- කෝරලයාගම වැව් වානේ සිට ආත්තිකුලම ගම්මායිම දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- සියඹලෑව වැවේ තැලවිල්ල ඉදි කිරීම
- ප්‍රතිලාභීන් 05 දෙනෙකු සදහා සෙවිලි තහඩු ලබා දීම
- සියඹලෑව සෝභිත විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
271 - කුරුවිකුලම
- කුරුවිකුලම මහවැව නානමංකඩ ඉදි කිරීම හා වැව ගැඹුරු කිරීම
- ස්වේච්චා සංවිධානවල රැස්වීම් පවත්වාගෙන යාම සඳහා බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- ඉහළ වැව ගැඹුරු කිරීම හා වැව් බැම්ම සකස් කිරීම
- පන්සල අසල සිට ලයනල් පෙරේරා මහතාගේ නිවස දක්වා මාර්ගයේ බෝක්කු 02ක් ඉදි කිරීම
- සමනළ මාවත සිසිලාවතී මහත්මියගේ නිවස දක්වා බොරළු ඇතිරීම
- ජල ටැංකි මාවත බෝක්කුවක් ඉදිකර මාර්ගය බොරළු ඇතිරීම
- බෙලෙක්කඩවල වැව පාර නිහාල් මහතාගේ නිවස අසල සිට පී.ඒ.සෝමතිලක මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු ඇතිරීම
- කුරුවිකුලම ශ්‍රී විවේකාරාමයේ වාහල්කඩ ඉදි කිරීම
- කුරුවිකුලම ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඉදි කිරීම
- පවුල් 05ක් සදහා සෙවිලි තහඩු ලබා දීම
272 - කඩිගාව යාය 03
- යෝධ ඇළ හරහා ජලය රදවන බැම්මක් ඉදි කිරීම
- කඩිගාව ග්‍රාමීය පුස්තකාලය සංවරධන කටයුතු.
- යාය 3 කඩිගාව ගම්මානයට ජල ව්‍යාපෘතියක් ලබා දීම.
- යාය 3 කඩිගාව ප්‍රජා ශාලාවේ වැසිකිලි පහසුකම් ලබා දීම සහ ජල සම්පාදනය හා ප්‍රජා ශාලාවේ වැට සකස් කිරීම.
- මාගල්ල ජලාශයෙන් වතුර ලැබෙන නෙළුම් වැව හෝ තුක්කිනියන්දළුව සිට අතුර ඇළ මාර්ගයෙන් පොළොන්තලාව කොටු වැවට ජලය ලබා ගැනීමට ඇළ මාර්ගයක් සකස් කිරීම
- අංක 92 ඉඩම සිට අංක 100 නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පොළොන්තලාව කොටුවැව ප්‍රතිසංස්කරණය කිරීම
- මීගහ අගාර පාර බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කැරවිගොඩ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් 09 දෙනෙක් සදහා සෙවිලි තහඩු ලබා දීම
273 - කඩිගාව යාය 01
- අංක 82 සරත් මහතාගේ නිවස අසල සිට වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය
- කඩිගාව අඩි 60 කාපට් මාර්ගයේ අනාරක්ෂිත බෝක්කුවට අත්වැටක් ඉදි කිරීම.
- අංක 32 චානක අසේල මහතාගේ නිවස අසල සිට මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- අංක 14 සංජීව මහතාගේ නිවස අසලින් ඇදගලහේන දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය
- කඩිගාව අංක 60 කඩේ හංදියේ සිට පංසල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය
- අංක 77 නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය
- යාය 01 සමිති ශාලාව අසල මාර්ගය ප්‍රතිසංස්කරණය
- කඩිගාව පල්ලියේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලට ආධාර කිරීම
274 - මගුරන්කඩවල
- කරුවලගස් හන්දියේ සිට පහළ වෙලමැද පන්සල දේවාල හන්දිය හරහා මාර්ගය සංවර්ධනය කිරීම
- පිරිසිදු කරන ලද පානීය ජල ව්‍යාපෘතික් ලබා දිම (RO පිල්ටරයක්)
- පී.එම්.රංජනී පතිරාජ මහත්මියගේ නිවස අසල සිට ආර්.එම්.ජයසේන මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- මගුරන්කඩවල විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදි කිරීම
- මගුරන්කඩවල විහාරයේ ඉදිවෙමින් පවතින විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීම
- මගුරන්කඩවල දේවාස්ථානයේ මණ්ඩපය ඉදි කිරීම
- මගුරන්කඩවල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- දේවාල හන්දියේ සිට දිවුල්ගස් හන්දිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- අංකුටු එබ ඉහළ කොටසේ ජල රැදවුමක් සෑදීම
275 - සුභසිංහපුර
- වා කැලේ මාර්ගයේ යෝධ ඇළ පාලම දෙපස කොන්ක්‍රීට් කර අත්වැල ඉදිකර සරිබු මහතාගේ වෙළ අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ලබා දිම(RO පිල්ටරයක්)ආලංකුලම ප්‍රජා ජල සංවිධානය
- තෙයියදළුව වා කැලේ ගල්කලියේ උස්සාන ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- සුභසිංහපුර ග්‍රාම ලේකම් කාර්යාලයේ වැසිකිළි පද්ධතිය ඉදි කිරීම හා විදුලිය ලබා ගැනීම
- සුභසිංහපුර පැරණි උස්සාන යළි ස්ථාපිත කිරීම
- රඹේ මාර්ගයේ ආලංකුලම වැවේ වාන් ඇළ ගලා බසින ස්ථානයේ (පී.උපාලි සේනාරත්නගේ කුඹුර අසල) පෙට්ටි බෝක්කුව ඉදි කිරීම
- පහළ තෙයියදළුව වැව ප්‍රතිසංස්කරණය කිරීම
- සුභසිංහපුර සුසාන භූමිය අසලින් යන මාර්ගයේ ජි.ඒ.සමන් උපාලි මහතාගේ නිවස අසල බෝක්කුවක් ඉදි කිරීම
- ඉහළ තෙයියදළුව වැව ප්‍රතිසංස්කරණය කිරීම
- සුභසිංහපුර පන්සලේ චෛත්‍යෙයේ වැඩ නිම කිරීම
- කොල්ලන්දළුව මහ පල්ලියේ වැසිකිළි පද්ධතිය ඉදි කිරීම
276 - රස්නායකපුර
- කණුව මංසන්ධියේ සිට නාගන්සෝල ආරණ්‍ය දක්වා මාර්ගය අවශ්‍ය ස්ථානවලට බෝක්කු දමා මෝටර්ග්‍රේඩර් කර ප්‍රතිසංස්කරණය කිරීම
- ග්‍රාම ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය
- මුණමලේ වැව ඉස්මත්ත මාර්ගය අවශ්‍ය ස්ථාන වලට බොක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- වයි.මුතුබංඩා මහතාගේ නිවස අසලින් පටන් ගන්නා මාර්ගය ගුරුළුපිටිගම දක්වා ප්‍රතිසංස්කරණය කිරීම
- රස්නායකපුර මහවැවේ වාන් ඇළ හා පන්සල් පාර දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- බෝගහයාය වැව ප්‍රතිසංස්කරණය කිරීම
- නාගන්සෝල පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- නාගන්සෝල පන්සලේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- අරිය ධම්මාරාම දහම් පාසලට දහම් පාසල් උපකරණ ලබා ගැනීම
- නිවාස 18ක් සදහා සෙවිලි තහඩු ලබා ගැනීම
- රස්නායකපුර සතිපොළ භූමියේ වැසිකිළි පද්ධතියක් ඉදිකර ප්‍රතිසංස්කරණය කිරීම
277 - කණගුල්ලෑව
- ගලවැව විදුහල අසල සිට කොළඔවත්ත පෙර පාසල අසල දක්වා මාර්ගය මෝටර් ග්‍රේඩර් කර බොරලු දැමීම
- කොළඹවත්ත ගම්මානය සඳහා පානීය ජල පහසුකම් පද්ධතියක් ඇති කිරීම.
- ගලවැව පූර්වාරාමය විහාරස්ථානයේ දිමුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා සෙල්ලම් මිදුලට අවශ්‍ය උපකරණ ලබා දීම.
- ගලවැව දිළිදු පවුල් වල ජීවනෝපාය සංවර්ධනය සඳහා කුකුල් පාලනයට අවශ්‍යය පැටවු හා උපකරණ ලබා දීම.
- යක්කිලගම වැව ගැඔුර කිරීම
- යක්කිලගම වෙල අසල සිට චන්ද්‍රපාල මහතාගේ නිවස දක්වා මාර්ගයට තාර දැමීම
- කණ්ඩක්කු වැව ගැඹුර කිරීම
- ඉහල මාවතගම චන්ද්‍රපාල මහතාගේ නිවස අසල සිට ගස්ලබු පිටිය වෙල්යාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය
- කපුහේනේගම වැව ප්‍රතිසංස්කරණය
- තාවකාලික වහල සහිත නිවාස සදහා ස්ථිර වහල සැකසීම
- ඉහල මාවතගම විහාරස්ථානයේ වලාකුලු බැම්ම ඉදිකිරීම
- ගලවැව විදුහලේ ක්‍රීඩාපිටිය ඉදි කිරීම
278 - කල්ලංචිය
- සුරුවම හන්දිය සිට කල්ලංචිය තිලංග මහතාගේ නිවස දක්වා මාර්ගයේ බොරළු ඇතිරීම
- කල්ලංචිය අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- සුරුවම හන්දියේ සිට තෝනිගලවත්ත විහාරස්ථානය හරහා මදවක්කුලම දක්වා මාර්ගය සහ තෝනිගලවත්ත විහාරස්ථානය අසල සිට ගම්පහ වත්ත ප්‍රධාන පිවිසුමට අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- කම්මල අසල සිට කුරුවිකුලම දක්වා මාර්ගය බොරළු දැමීම
- කරුණාසේන මහතාගේ නිවස අසල සිට සුමේධ ප්‍රදීප් මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- තෝනිගල විහාරස්ථානය අසල සිට සුසාන භූමිය හරහා පන්සල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- විජිත වෙළදසැල අසල සිට කඩයන්දළුව වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- නිවාස 05ක් සදහා සෙවිලි තහඩු ලබා දීම
279 - ඹට්ටුකුලම
- ඉහළ ඔට්ටුකුලම වාඩිය වැව පාරේ තැලව්ලිලක් ඉදිකිරිම
- පහළ ඔට්ටුකුලම රස්නායකපුර මාර්ගයේ එම්.ඒ.රුවන් කුමාර මහතාගේ නිවස අසල බෝක්කුව ඉදි කර මාර්ගය ප්‍රතිසංස්කරණය.
- පහළ ඔට්ටුකුලම කඩවල වැව ප්‍රතිසංස්කරණය කිරිම
- ඉහළ ඔට්ටුකුලම පිටියේ වැව ප්‍රතිසංස්කරණය කිරිම
- එම්.එස්.එම් නිලාමි මහතාගේ නිවස අසල පෙට්ටි බොක්කුවක් දැමිම (පහළ ඹට්ටුකුලම)
- ඉහළ ඔට්ටුකුලම ශ්‍රී අභිනවාරාම විහාරයේ අඩක් ඉදිකොට ඇති චෛත්‍යයේ ඉදිරිවැඩ නිම කිරිම
- පහල ඔට්ටුකුලම කඩවල වැව් වානේ සිට පිටියේ වැව දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණ කිරිම
- ඉහළ ඔට්ටුකුලම පෙර පාසල හා පංසල අතරින් සංහිද වෙල දක්වා නව මාර්ගයක් ඉදිකිරිම
- නිරාවිය වැව පහලින් ඇති අතුරු මාර්ගය තැලවිල්ලක් දමා බොරළු දමා ප්රතිසංස්කරනය කිරිම
- නිවාස සංවර්ධනය කිරිම සදහා අයදුම්කරුවන් සංඛ්‍යාව = 04
- ඉහළ ඔට්ටුකුලම සංහිද වැවේ වාන් ඇළ ප්රතිසංස්කරනය කිරිම
- පහළ ඔට්ටුකුලම නිරාවිය වැවේ වාන් ඇළ ප්රතිසංස්කරනය කිරිම
- ඉහළ ඔට්ටුකුලම කිවුලේ වැවේ වාන් ඇළ ප්රතිසංස්කරනය කිරිම
- පහළ ඔට්ටුකුලම නිරාවිය වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ඉහළ ඔට්ටුකුලම පාසල ළඟ සිට හළඹෙ ගම් මායිම දක්වා මාර්ගයට බොරළු දැමීම.
- පහළ ඔට්ටුකුලම මුස්ලිම් පල්ලියේ අඩක් නිමකර ඇති දෙමහල් ගොඩනැගිල්ල කපරාදු කිරීම
- ඉහල ඔට්ටුකුලම විද්‍යාලයේ ක්‍රීඩාපිටිය වැඩිදියුණු කිරීම
- පහළ ඔට්ටුකුලම විද්‍යාලයේ ක්‍රීඩාපිටිය වැඩිදියුණු කිරීම
- ඉහළ ඔට්ටුකුලම පියදාස මහතාගේ කඩය අසල සිට රංබණ්ඩා මහතාගේ නිවස දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථානවලට බෝක්කු දැමීම
- පහළ ඔට්ටුකුලම, ඔට්ටුකුලම ප්‍රධාන මාර්ගයේ සිට එම්. ඒ.පියසෝම මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කර බොරළු දැමීම
- ඉහල ඔට්ටුකුලම පෙරපාසල අසල සිට පියදාස මහතාගේ කඩය දක්වා මාර්ගය කුට්ටිගල් ඇල්ලීම හෝ කොන්ක්‍රීට් කිරීම
- පහළ ඔට්ටුකුලම අක්කර 10 මාර්ගය නීරාවිය වැව අසල බෝක්කුවක් දමා බොරළු දැමීම
- ඉහළ ඔට්ටුකුලම ලක්ෂ්මන් මහතාගේ නිවස අසල සිට රඹෑව දක්වා මාර්ගයට බොරළු දැමීම
- ඉහළ ඔට්ටුකුලම විද්‍යාලයේ වැසිකිළි අළුත්වැඩියා කිරීම
- පහළ ඔට්ටුකුලම විද්‍යාලයේ වැසිකිළි අළුත්වැඩියා කිරීම
- පහළ ඔට්ටුකුලම මුස්ලිම් පල්ලියේ තාප්පයේ ඉදිරි වැඩ නිම කිරීම
- පහළ ඔට්ටුකුලම ග්‍රාම ලේකම් කාර්යාලයට සහ ප්‍රජා ශාලාවට විදුලිය ලබා දීම
280 - උණගොල්ල
- උණගොල්ල දිවුල්ලෑව මාර්ගයේ ඉතිරි කොටස තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
- ඒ.එම්.පියතිස්ස මහතාගේ නිවස අසල බෝක්කුව ඉදි කිරීම.
- ඒ.එම්.චමින්ද බංඩාර අධිකාරි මහතාගේ නිවස අසල බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.(පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම.
- එච්.එම්.නාලක සංජීව මහතාගේ නිවස අසල බෝක්කුව ඉදි කිරීම.(අතුරු මාර්ග)
- උණගොල්ල මූකලන්ගම වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- උණගොල්ල පාසල පිටුපස සිට සුසාන භූමිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- කොස්ගස් හන්දියේ සිට සුසාන භූමිය හරහා ආර්.එම්.ජයකොඩි මහතාගේ නිවස දක්වා මාර්ගය මෝටර්ග්‍රේඩර් කර අවශ්‍ය ස්ථාන වලට කොන්ක්‍රීට් දමා බොරළු ඇතිරීම
- මූකලංගම වැව ප්‍රතිසංස්කරණය කිරීම
- උණගොල්ල පාසල අසල සිට කිරිවැල්ලාගාර වැව දක්වා මාර්ගය මෝටර්ග්‍රේඩර් කර බොරළු ඇතිරීම
- එස්.ඒ.ගුණතිලක මහතාගේ නිවස අසල සිට ඒ.ඩී.විජේරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය මෝටර්ග්‍රේඩර් කර බොරළු ඇතිරීම
- සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම
- ඒ.එම්.පියතිස්ස මහතාගේ නිවස අසල සිට මූකලංගම වැව දක්වා මාර්ගය මෝටර්ග්‍රේඩර් කර බොරළු ඇතිරීම
- උණගොල්ල මහවැව ගැඹුරු කර ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් 04ක් සදහා සෙවිලි තහඩු ලබා දීම
- පාසල් ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීම
- සමෘද්ධි මාවතේ කොන්ක්‍රීට් කර ඇති කොටසේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
281 - කෝන්ගස්වලයාගම
- එස්. ඒ. කමලානවතී මහත්මියගේ නිවස අසල සිට ග්‍රාම ලේකම් කාර්යාලය දක්වා මාර්ගය තාර දැමීම
- හීලෝගම පෙර පාසල අසල සිට උණගොල්ල පාසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
- අඔහේන පන්සල ඉදිරිපිට මාර්ගය බෝක්කුවක් දමා සංවර්ධනය කිරීම.
- ග්‍රාම නිලධාරී කාර්යාලය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.
- ග්‍රාම ලේකම් කාර්යාලයේ සිට සුසාන භූමිය දක්වා මාර්ගය තාර දැමීම
- මූකලංගම සුගතදම්ම සෙනසුන ඉදිරිපිට මාර්ගය බොරළු දැමීම
- කෝන්ගස්වලයාගම පොදු ක්‍රීඩාංගනය ඉදිකිරීම
- නිවාස 08ක් සඳහා සෙවිලි තහඩු ලබා දීම
282 - අඹගම්මන
- පොල් ගහ හංදියේ සිට නීරාලියද්ද දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ග්‍රාමීය දිළිදු ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා එක් පවුලකට කුකුල් පැටව් 25 බැගින් පවුල් 25 ක් සඳහා ගම්කුකුල් පැටව් ලබා දීම.
- තෙළඔුගල මාර්ගයේ අවශ්‍ය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
- පලනියන්ඩි මහතාගේ නිවස අසල සිට දිවුල්ලෑව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් 10 දෙනෙකු සදහා සෙවිලි තහඩු ලබා දීම
- දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරිම
- කරවිල වැව ප්‍රතිසංස්කරණය කිරීම
- මරණාධාර සමිති ශාලාවේ වහලයේ වැඩ නිම කිරීම
285 -රඹෑව
- හල්මිල්ලෑව වෙල මැද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රඹෑව පෙර පාසලේ සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක් ඇති කිරීම.
- රාජ්‍ය නිලධාරීන් වසමේ රාජකාරී කටයුතු සිදු කරන සේවා පියස ප්‍රතිසංස්කරණය කිරීම.
- පහළ හීලෝගම සුසාන භූමිය සිට දමිනගස් හන්දිය දක්වා මාර්ගය තාර දැමීම
- පහළ හීලෝගම වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ඒ.ජි.ලංකාතිලක මහතාගේ නිවස අසල සිට ප්‍රියන්ත රාමනායක මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- උණගොල්ල පන්සල අසල සිට රඹෑව පෙර පාසල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රඹෑව වැව ප්‍රතිසංස්කරණය
- උණගොල්ල පන්සල වටා තාප්පයක් ඉදි කිරීම
- පී.එච්.සෝමදාස මහතාගේ නිවස අසල සිට රඹෑව වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හල්මිල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම
- රඹෑව අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- ඒ.එච්.එම්.විජේරත්න මහතාගේ නිවස අසල සිට කුඹුක් වැව ගම්මායිම් වෙළ මැද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රඹෑව පෙර පාසල අසල සිට කුඹුක්වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- නිවාස 08ක් සදහා සෙවිලි තහඩු ලබා දීම
290 - දිවුල්ලෑව
- පාළු දිවුල්ලෑව වැවේ වාන ප්‍රතිසංස්කරණය කිරීම
- පාලු දිවුල්ලෑව වැවේ වාන ඉදි කිරීම.
- දිවුල්ලෑව වැවේ වෑ කන්දේ සොරොව්ව අසල කැඩී ගොස් ඇති ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.
- කඩවලපිටිය වැව ප්‍රතිසංස්කරණය කිරීම.
- ස්වේච්චා සංවිධානවල රැස්වීම් පවත්වාගෙන යාම සඳහා බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- එස්.බී.පාවුලු මහතාගේ නිවස අසල සිට පහළට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- වරාහේන මාර්ගය සුසාන භූමිය දක්වා පාර තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
- බෝගහ හන්දිය සිට 6 කෑල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- වරාහේන හන්දිය සිට ඇලබන්ට් එක දක්වා මාර්ගය ගොඩකර බොරළු ඇතිරීම
- කඩවලපිටිය වැව වාන සහ සොරොව්ව අලුත්වැඩියා කිරීම හා වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ගොඩ කිරිල්ල ගහ අසල පාවුලු දිවුල්ලෑව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- තලංගෙදර 15 කෑල්ල ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- වරාහේන සුසානභූමිය අසල සිට ඇලබන්ට් එක දක්වා අතුරු මාර්ගය අලුතින් ඉදි කිරීම
- දිවුල්ලෑව වැව සොරොව්ව අලුත් අලුත් වැඩියා කිරීම
- තලංගෙදර වැවේ වාන අලුත් වැඩියා කිරීම හා බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
291 - නම්මුවාව
- පහළ මඩුගස් අගාර වැව ප්‍රතිසංස්කරණය කිරීම
- නම්මුවාව පාසල අසල මාර්ගයේ මීටර් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීම.
- කෝරළේවත්ත ධර්මාලෝක විහාරස්ථානයේ දාන ශාලාව ඉදිකිරීම
- නම්මුවාව සුසාන භූමිය මාර්ගය තාර දැමීම
- නම්මුවාව මහ වැවේ මැද වේල්ල ප්රතිසංස්කරනය කිරීම
- කරඩිකුලම වැවේ උඩ වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- කොරළේ වත්ත ගම මැද මාර්ගය බොරළු දැමීම
- නම්මුවාව මහ පල්ලිය පැතිබැම්ම ඉදි කිරීම
- නම්මුවාව පාසල් ක්‍රීඩාපිටියේ පැති බැම්ම ඉදි කිරීම
- මීරිගම වත්ත වැව් බැම්ම පාර ඉදිකිරීම
- හේනේ වැව ප්රතිසංස්කරනය කිරීම
- ප්‍රතිලාභීන් 25ක් සඳහා සෙවිලි තහඩු ලබා දීම
292 - නීරාලියද්ද
- සුන්දර බංඩා මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පවතින රජයේ ඉඩමේ පෙර පාසලක් ඉදි කිරීම.
- අතරමඟ නවතා තිබු ජල ව්‍යාපෘතියේ ඉතිරි වැඩ අවසන් කිරීම.
- ග්‍රාම ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉතිරි වැඩ නිම කිරීම.
- නීරාලියද්ද රස්නායකපුර මාර්ගයේ තෙන්නකෝන් මහතාගේ නිවස අසල බෝක්කුවක් දැමීම.
- සිංගම්දළුවේ සිට කනත්තට යන මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- නාගන්සෝල පන්සල පාර ප්‍රතිසංස්කරණය කිරීම
- තෙලඹුගල පාර කොන්ක්‍රීට් කිරීම
- සිංගන්දළුව පොඩි වැව රොන්මඩ ඉවත් කිරීම
- නීරාලියද්ද මහවැව ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම
- නාගන්සෝල ආරණ්‍ය ප්‍රවේශ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රතිලාභීන් 12 දෙනෙකු සදහා සෙවිලි තහඩු ලබා දීම
- ග්‍රාම ලේකම් කාර්යාලය සදහා විදුලිය ලබා ගැනීම
303 - උඩහේනේගම
- උඩහේනේගම අනාථ පාර මෝටර් ග්‍රේඩර් කර අවශ්‍ය ස්ථාන වලට බොක්කු දමා බොරළු ඇතිරිම
- සුධීරගම වැව් වාන අසලින් සුසාන භූමියට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- උඩහේනේගම පාසල අසලින් ආරම්භ වී සඳරුවන් මහතාගේ නිවස දක්වා ඇති උඩහේනේගම සුධීරගම මාර්ගය කි.මි.2 ක් මෝටර් ග්‍රේඩර් කිරීම.
- සුධීරගම මහවැව ප්‍රතිසංස්කරණය කිරිම (වැව ගැඹුරු කිරිම )
- උඩහේනේගම - මහකොන්වැව කුඹුර දක්වා යන මාර්ගය මොටර් ග්‍රේඩර් කර අවශ්‍ය ස්ථාන වලට බොක්කු දමා බොරළු ඇතිරීම
- සුධීරගම - තුණුමුණුයාය මාර්ගය මොටර් ග්‍රේඩර් කර අවශ්‍ය ස්ථාන වලට බොක්කු යොදා බොරළු ඇතිරිම
- සුධීරගම කිඩපලගම මාර්ගය මොටර් ග්‍රේඩර් කර අවශ්‍ය ස්ථාන වලට බොක්කු යොදා බොරළු ඇතිරීම
- උඩහේනේගම පූර්වාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම
- සුධීරගම ශ්‍රී ජිනරතන විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම
- උඩහේනේගම - අම්බරුක්ඛාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම
- සුධීරගම - ක්‍රීඩා පිටියක් සකසා ගැනිම
- උඩහේනේගම විද්‍යාලය වටා වැටක් ඉදිකිරිම හා ප්රතිසංස්කරනය කිරිම
- සුධීරගම නිවාස සංවර්ධනය
- උඩහේනේගම මහ වැව ප්‍රතිසංස්කරණය කිරිම (වැව් බැම්ම සකසා ගැනිම )
- නිවාස සංවර්ධනය කිරිම සදහා අයදුම්කරුවන් සංඛ්‍යාව = 02




















